ප්‍රමුඛ පුවත 1

මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් වැසි

(UTV|කොළඹ) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය නිවේදනය කරමින් පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදෙසින්හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 ක් පමණ වේ.

කන්කසන්තුරය සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.50-55 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට‍ එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපය සුරක්ෂිත වීමට නම් සජිත් ජයග්‍රහණය කළ යුතුයි

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

Leave a Comment