විදෙස්

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

(UTV|බ්‍රිතාන්‍ය) – හිම පතනය සහ අධික සුළං හේතුවෙන් එක්සත් රාජධානියේ සමහර ස්ථානවල ගමන් කිරීමට බාධා ඇතිව තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගැස්ග්ලෝ ගුවන්තොටුපොලේ ගුවන්යානා ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර එය යළි විවෘත කර ඇත.

රාත්‍රී කාලයේදී ස්කොට්ලන්තයේ උස්බිම්වල පිහිටි ලෝච් ග්ලාස්කරෝච්හි උෂ්ණත්වය  සෙල්සියස් අංශක ඍන 12ක් ව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැති මෝදිගේ සිවුරුම් දීමට එන්න රාජ්‍ය නායකයින් රැසක් සුදානමින්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් 48 දෙනෙක් මරුට

Mohamed Dilsad

නත්තල් තරුව බලන්න වසර 800 පසු අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment