ප්‍රමුඛ පුවත 1

වැසි රහිත කාලගුණයක්

(UTV|කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්,ඌව,දකුණ සහ මධ්‍යම පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතී. බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද අද (2) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍යාංශ 06කට නව ලේකම්වරුන් පත් කරයි

Mohamed Dilsad

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

අකුරණ පානගමුව මුස්ලිම් විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment