ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ) – සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිළිබදව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් විසින් මෙම රැස්වීමේ මූලාසනය හෙබවූ අතර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් ඇතුඑ භික්ෂුන් වහන්සේ මේ අවස්ථාවට වැඩමකර සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

Mohamed Dilsad

අකුරස්සේදී ඇල්ලු යෝධ කිඹුලා හම්බන්තොට රක්ෂිතයකට මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment