ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

(UTV|යාපනය) – උතුරු මුහුදේ නිතීවිරෝධී ලෙස මසුන් මැරූ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් සහ ඒවායේ සිටි ධීවරයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලූයම නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් දූපත ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු එම ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්‍රා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.

කන්කසන්තුරේ පොලීසිය හා එක්ව එහිදී ඉන්දීය ධීවරයන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති රුසියානු තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි

Mohamed Dilsad

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment