විදෙස්

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

(උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

මෙම ප්‍රදේශවල කහ උණ රෝගීන් 300 කට අධික පිරිසක් වාර්තාවී ඇති අතර, රෝගය හේතුවෙන් 40 දෙනෙකු දැනටමත් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

2000 වසරෙන් පසුව  කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් වාර්තාවූයේ මේ වසරේදිය.

කහ උණ රෝගයට අවශ්‍ය එන්නත් මිලියන 11.5 ක් ලබාගැනීමට ආධාර සපයන ලෙස බ්‍රසීලය ඉල්ලීමක් කර ඇත.

Related posts

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

මහජන සේවයට රොබෝවරු යොදා ගනී

Mohamed Dilsad

ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment