විදෙස්

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

(උදයම්, බ්‍රසීලය) – බ්‍රසීලයේ කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමත් සමඟ රෝගය පැතිර යන ප්‍රදේශවලට දින 180 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

මෙම ප්‍රදේශවල කහ උණ රෝගීන් 300 කට අධික පිරිසක් වාර්තාවී ඇති අතර, රෝගය හේතුවෙන් 40 දෙනෙකු දැනටමත් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

2000 වසරෙන් පසුව  කහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් වාර්තාවූයේ මේ වසරේදිය.

කහ උණ රෝගයට අවශ්‍ය එන්නත් මිලියන 11.5 ක් ලබාගැනීමට ආධාර සපයන ලෙස බ්‍රසීලය ඉල්ලීමක් කර ඇත.

Related posts

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

Leave a Comment