ප්‍රමුඛ පුවත 1

හැකි ඉක්මනින් වත්කම් ප‍්‍රකාශ ලබාදෙන ලෙස අපේක්ෂයින් වෙත දැනුම් දීමක්

(UTV|කොළඹ) – මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට හැකි ඉක්මනින් වත්කම් ප‍්‍රකාශ ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

ඊට ලබාදී ඇති වෙලා මේ මස 29 වනදායින් අවසන් වේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජන්ද විමසීමට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ඊයේ(17) ලිපි යොමු කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පෙබරවාරි මස 10 වනදා පැවැත්වෙන පළාත් පාලන ජන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 57,252ක් වන අතර ඇතැම් අපේක්ෂකයන් මෙතෙක් වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කර නොමැත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මදුෂ්ගේ ගෝලයා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment