(උදයම්,ජොහැන්නස්බර්ග්) – සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්රී ලංකාව සමත් විය.
ඒ අනුව ශ්රී ලංකාව විස්සයි විස්ස තරඟාවලියේ ජය හිමි කර ගත්තේය.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කරනු ලැබීය.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 170 ලබාගනිමින් තරඟයේ ජය හිමි කරගත්තා.
[ot-video][/ot-video]
[ot-video][/ot-video]