Trending News

අද සහ හෙටත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්තාව

(UTV| කොළඹ) – 2018 පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව මෙතෙක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද (01) සහ හෙට (02) ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත පැමිණ තැපැල් ඡන්ද භාවිත කළ හැක.

ජනවාරි 22 වනදා පළමු අදියරේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුකෙරුණු අතර දෙවන අදියරේ තැපැල් ඡන්ද විමසීම් සිදුකෙරුණේ ජනවාරි 25 සහ 26 යන දිනවලය.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ 60,536ක් සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

100 விக்கெட்டுகளை வீழ்த்தி உமேஷ் யாதவ் சாதனை

Mohamed Dilsad

வெடிபொருட்களுடன் கூடிய சந்தேகத்திற்கிடமான லொறி – வேன் தொடர்பில் பொலிஸ் நிலையங்களுக்கு அறிவிப்பு

Mohamed Dilsad

Sri Lanka’s participates at Global Economic Summit on Women

Mohamed Dilsad

Leave a Comment