විදෙස්

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

(UTV| කොළඹ) – වායු දූෂණය වැලැක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීම චීනය නැවතත් පියවර ගෙන ඇති බව වාර්තාවේ.

චීනය වායු දූෂණය අතින් ඉහළින්ම සිටින අතර, 2020 වන විට එම ලැයිස්තුවෙන් ඉවත්වීම චීනය බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට වසර 5කට පෙර සිට වායු දූෂණය නැවැත්වීමට චීනය පියවර ගත්තේය.

ඒ අනුව නගරයේ පමණක් වායු දූෂණය සියයට 70කින් අඩු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment