ප්‍රමුඛ පුවත 1

චීන රජයේ නියෝජිත ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීනයේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවී තිබේ.

චීනයේ මහජන දේශපාලන උපදේශන සභාවේ උප සභාපති Wang Qinmin මහතා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිතුමා හමු වී සුහද කතා බහක නිරත ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය විස්සක් අද ධාවනයට

Mohamed Dilsad

වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

වියලි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment