Trending News

බැඳුම්කරය ගැන විවාදයට අමතර දින දෙකක්

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය හෙට දිනට අමතරව තවත් දින දෙකක් පැවැත්වීමට කථානායකවරයා සමඟ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පල වී තිබේ.

ඒ අනුව හෙට උදෑසන 10.30 සිට පස්වරු 04.00 දක්වා  පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය.
මීට අමතරව පෙබරවාරි 20 වනදා සිට දින දෙකක් අනෙක් විවාදය පැවැත්වීමට  පක්ෂනායක රැස්වීමේදී එකඟතාව පල කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

வில்லியம்சனின் பந்து வீச்சு பாணி குறித்து ஐ.சி.சி

Mohamed Dilsad

Met. forecasts showers in several areas

Mohamed Dilsad

Japan Maritime Self Defence Force Destroyer arrives at Hambantota Harbour

Mohamed Dilsad

Leave a Comment