ප්‍රමුඛ පුවත 1

විදේශිකයෙකු දියේ ගිළී මරුට

(උදයම්,කොළඹ) – හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

දියේ ගිළීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(28) දින සිදුකිරීමට නියමිය.

හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

නෙලුම් කුළුණ ජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක්

Mohamed Dilsad

අද තීරණාත්මක විසඳුමක් ගන්නා බව මන්ත්‍රී රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment