ප්‍රමුඛ පුවත 1

ඡන්දය දැමීමට නිවාඩු නොදෙන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර

(UTV| කොළඹ) – මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබියදීත් ඊට අවශ්‍ය නිවාඩු අනුමත නොකරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය භාවිත කිරීම සඳහා කිසියම් ඡන්ද දායකයෙකුට අවමය පැය 02 ක කාලයක් ලබා දිය යුතු බව එම කොමිසම දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

Leave a Comment