ප්‍රමුඛ පුවත 1

තේක්ක දැව සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අලවතුගොඩ ගල්කඬේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

සැකකරුවන් සමඟ තේක්ක දැව කඳන් 76ක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් ජම්බුගහපිටිය සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද …

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment