ප්‍රමුඛ පුවත 1

එකම එක කතිරයක් පමණක් යොදන්න -මැතිවරණ කොමිසම කියයි

(UTV| කොළඹ) – ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ කොට්ඨාසවල නම් හා අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි.

ඔබ කැමැති පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ සඳහන් තීරුවේ ඡන්ද සලකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සලකුණු කළ යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා රිමාන්ඩ්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 60,175ක් [VIDEO]

Mohamed Dilsad

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

Mohamed Dilsad

Leave a Comment