ප්‍රමුඛ පුවත 1

එකම එක කතිරයක් පමණක් යොදන්න -මැතිවරණ කොමිසම කියයි

(UTV| කොළඹ) – ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ කොට්ඨාසවල නම් හා අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි.

ඔබ කැමැති පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ සඳහන් තීරුවේ ඡන්ද සලකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සලකුණු කළ යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment