ප්‍රමුඛ පුවත 1

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

 

UTV | COLOMBO – මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් ඒ සඳහා පිටත්කර ඇති බවයි.

Related posts

තිලිණ බණ්ඩාර එජාපයට

Mohamed Dilsad

ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

Mohamed Dilsad

ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයකු පිටුවහල් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment