විදෙස්

ඇමරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 17 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියගොස් තිබේ.

එම පාසලේම ඉගෙනුම ලබමින් සිටියදී අස් කෙරුණු 19 හැවිරිදි නිකොලාස් ක්රෝස් නම් සිසුවෙකු වන අතර ඔහු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

පසුව ෆ්ලොරිඩා පොලීසිය මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

2012 වසරේදී කනෙක්ටිකට් පාසැලේදී 26 දෙනෙක් මියගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්.

Mohamed Dilsad

වයස්ගතම ජනපති රෝහලේ

Mohamed Dilsad

පේරු රාජ්‍යයේ සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..

Mohamed Dilsad

Leave a Comment