ක්‍රීඩා

කාසියේ වාසිය බංගලාදේශයට

(UTV| බංගලාදේශය) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය බංගලාදේශ කණ්ඩායම දිනා ගනී.

ඒ, අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

තරඟය බංග්ලාදේශයේ මීර්පූර් හි ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

අසියානු කුසලානයට ශ්‍රී ලංකා මුලික සංචිතය මෙන්න

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් , පළමු ජයග්‍රහණය වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment