විදෙස්

දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමෆෝසා

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ සිරිල් රමෆෝසා දිවුරුම් දෙයි.

ඔහු මෙතෙක් එරට උප ජනාධිපති ධුරය දැරීය.

හිටපු ජනාධිපති ජේකොබ් සූමා ඊයේ සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයට සිරිල් රමෆෝසා පත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]

Mohamed Dilsad

ලෙන තුල සිරවුණු සිසුන් බේරා ගැනීම අසීරු වන ලකුණු

Mohamed Dilsad

කශෝගිගේ ඝාතනයට සවුදි කුමරුන් අනුමැතිය දී තිබූ බව ඇමෙරිකා වාර්තාවකින් හෙළිවේ

Mohamed Dilsad

Leave a Comment