ක්‍රීඩා

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක්

(UTV| කොළඹ) – නවීකරණය කරන ලද මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට රුපියල් මිලියන 327ක් වැය කරමින් මීටර් 400 කෘතිම ධාවන පථයක් එක්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම කෘතිම ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිමා කිරීමට ද සැලසුම් කොට ඇත.
බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වේ. මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණූ 64 ක ජයක්

Mohamed Dilsad

ක්‍රිස් මොරිස් IPL ඉතිහාසයේ වැඩිම ලංසුවකට අලෙවි වූ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

Leave a Comment