ප්‍රමුඛ පුවත 1

විදුලි සේවකයින් උද්ඝෝෂණයට සැරසෙයි

(UTV| කොළඹ) – සමස්ත විදුලි සේවකයින් කොළඹට කැඳවා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

ඒ ලබන මාර්තු මස 14  වනදා ය.
විදුලිබල මණ්ඩලයේ දුෂණවලට එරෙහිව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපයේදී ප්‍රාදේශිය මට්ටමින් විරෝධතා ක්‍රියාත්මක කිරීමට  ලංකා විදුලි සේවක සංගමය පියවර ගෙන තිබේ.
කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කර කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

එජාපෙ පක්‍ෂ නායකයින් අද අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment