විදෙස්

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

(UTV| ඉන්දියාව) – සුප්‍රකට දකුණු ඉන්දියානු නළු කමල් හසන් ඊයේ (21) නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය.

දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ ඔට්ටකට්ටායි ක්‍රීඩාංගණයේදී සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේය.

එහිදී ඔහු ජනතාව අමතමින් පැවසුවේ”මෙය ඔබ වෙනුවෙන්,එනම් ජනතාව සඳහා වූ පක්ෂයක්”යනුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෂරීෆ් නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

චීනයට නිධානයක් පහළ වෙයි.

Editor O

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

Mohamed Dilsad

Leave a Comment