ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත සහකාර පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – වෙන්නපුව ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගනී.

ඒ රුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙනි.

ලැබුණු පැමිණිල්ලක් මත එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය දැමීමට නිවාඩු නොදෙන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

හිටපු හමුදාපති ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment