විදෙස්

ඇමරිකාවෙන් උතුරු කොරියාවට නව සම්බාධක

(UTV| කොළඹ) – ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවයි.

ඒ වගකීම් විරහිතව උතුරු කොරියාව විසින් රසායනික අවි භාවිත කිරීම හේතුවෙනි.

නායක කිම් ජොන්ග් අන්ගේ ඥාතී සහෝදරයෙකු වන කිම් ජොන්-යූ රසායනික ප්‍රහාරයක් හේතුවෙන් මැලේසියාවේදී ඝාතනය කිරීම මීට ආසන්තම සිදුවීම ලෙස ඇමරිකාව සඳහන් කරයි.

කිම් ජොන්ග් යූට එල්ල වූ ප්‍රහාරයට පිටුපසින් උතුරු කොරියාවට එක්සත් ජනපදය නිරන්තරයෙන් චෝදනා කර ඇත.

මෙය උතුරු කොරියානු රජය විසින් සිදු කල බවට ඇමෙරිකාව චෝදනා කරයි.

ඊට කිසිම සම්බන්ධයක් නොමැති බව උතුරු කොරියාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment