(UTV| කොළඹ) – තැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් වසා තබන බව රජය පවසයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා පැවසුවේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා මෙම තීරණය ගත බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]