ප්‍රමුඛ පුවත 1

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජය නිවේදනය කරයි.

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලු දෙනාගෙන් ම රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රක්වානේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතාට උපදේශක තනතුරක්

Mohamed Dilsad

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment