ප්‍රමුඛ පුවත 1

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

(UTV| මහනුවර) – මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙසින් නිලධාරීන් මහනුවරට පිටත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ දී උප්පැන්න සහතික පිටපත ප්‍රමාණවත්

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment