ප්‍රමුඛ පුවත 1

කෝටි 3 ක හෙරොයින් සොයා ගැනේ

(UTV| කොළඹ) – රුපියල් කෝටි 3 ක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ කඩුවෙල ප්‍රදේශයේදීය.

සැකකරුවන් ත්‍රිරෝධ රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 600ක් තිබු බව පොලිසිය කියයි.

සැකකරුවන් කඩුවෙල සහ දෙමටගොඩ ප්‍රදේශ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශපාලනය පිලිබඳ නොදන්නා පිරිස් ජනාධිපතිවරණයට [VIDEO]

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment