විදෙස්

මලයාසියාවට භූ කම්පනයකින් බලපෑම්

(UTV| මලයාසියාව) – මලයාසියාවේ සබා ප්‍රදේශයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූ කම්පනයකිනි.

ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය ඇතිව තිබේ.

මේ හේතුවෙන් සංචාරකයින්ට එම ප්‍රාන්තයේ පිහිටි කිනබාලු කන්ද තරණය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නවසීලන්තයේ ගිනි අවි නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 61ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment