ප්‍රමුඛ පුවත 1

මහනුවර දේපළ හානි පිළිබඳ ව නොපමාව පැමිණිලි කරන්න – පොලිසිය

(UTV| කොළඹ)  – මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපය තුළදී සිදු වූ සාපරාධී ක්‍රියාවලින් හානියට පත් වූ දේපළ පිළිබඳ ව මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව හානියට පත් වූ දේපළ පිළිබඳ ව පොලිස් ස්ථානවෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව හානියට පත් දේපළ සම්බන්ධයෙන් වන පැමිණිලි හානියට පත් වූ දේපළ පිහිටි ස්ථානයට අයත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කළ යුතුව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විග්නේශ්වරන් සිදු කල ප්‍රකාශයට විරෝධය [VIDEO]

Mohamed Dilsad

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහළට

Mohamed Dilsad

මිස් කෝල් ගැන ජනතාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment