ප්‍රමුඛ පුවත 1

මහනුවර දේපළ හානි පිළිබඳ ව නොපමාව පැමිණිලි කරන්න – පොලිසිය

(UTV| කොළඹ)  – මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපය තුළදී සිදු වූ සාපරාධී ක්‍රියාවලින් හානියට පත් වූ දේපළ පිළිබඳ ව මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව හානියට පත් වූ දේපළ පිළිබඳ ව පොලිස් ස්ථානවෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව හානියට පත් දේපළ සම්බන්ධයෙන් වන පැමිණිලි හානියට පත් වූ දේපළ පිහිටි ස්ථානයට අයත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කළ යුතුව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IOC මිලත් ඉහළට

Mohamed Dilsad

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

Mohamed Dilsad

මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment