(UTV| කොළඹ) – අද (14) සිට තුන් දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කරයි.
ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට පැවරීමට විරෝධය පළ කරමිනි.
එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ ප්‍රකාශ කළේ බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සුදානම් බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]