ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත සීදූව OIC රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

නොදන්වා විදුලිය කැපීමට සිදුවේ – ලංවිම

Mohamed Dilsad

Leave a Comment