ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතන් සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) – එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත ජෙෆ්රි⁣ ෆෙල්ඩ්මන් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 11 දා පැවැත්විණි.

අමාත්‍ය රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාපා යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINI-RISHARD-02-utv-news.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINI-RISHARD-03-utv-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු දීමනා ඉහළට

Mohamed Dilsad

මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කෙරේ

Mohamed Dilsad

Leave a Comment