ප්‍රමුඛ පුවත 1

හෙටින් පසු පළාත් පාලන ආයතන 170ක්

 (UTV| කොළඹ) – හෙට දිනෙන් පසු පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

සියයට 50 හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගත් පළාත් පාලන ආයතනවලට එහි නිළධාරි මණ්ඩලය පත් කර ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේය.
ඒ අනුව පළාත් පාලන ආයතන 170ක් සංස්ථාපනය කිරීමේ හැකියාව පවතින බව ලේකම්වරයා සඳහන් කර තිබේ.
කෙසේවෙතත් සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් පවතින අවස්ථාවලදී එම පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සඳහා කොමසාරිස්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයා

Mohamed Dilsad

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Mohamed Dilsad

Leave a Comment