Trending News

ගුරුවරියකට ඩොලර් මිලියනක ත්‍යාගයක්

(UTV| ඩුබායි රාජ්‍ය)  – ඩුබායිහි සේවය කරන ගුරුවරියකට ඩොලර් මිලියන 1 ක ත්‍යාගයක් හිමිව තිබේ.

ඒ ගෝලීය විශිෂ්ඨ ගුරුවරයා ලෙසයි.

ඇට්ට්රියා සෆීරාකූ වන ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

මෙම ත්‍යාගය ඩුබායිහි අරාබි අගමැති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා විසින් ප්‍රදානය කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Bebe Rexha claps back at body shammers, says ‘We are beautiful any size’

Mohamed Dilsad

போராட்டம் தொடர்பில் இன்று விசேட கலந்துரையாடல்

Mohamed Dilsad

செய்தி சேகரிக்கசென்ற ஊடகவியலாளர்கள் மீது தாக்குதல் – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment