Trending News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මීදුම හේතුවෙන් රියදුරන්ට අනතුරු ඇඟවීම්

(UTV| එක්සත් අරාබිය ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදේශ රැසක පවතින අධික මීදුම හේතුවෙන් එරටකාලගුණ විද්‍යාඥයින් රියදුරන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

ඒ පවතින අධික මීදුම තත්ත්වය හේතුවෙන් රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන 9 දක්වා කාලය තුළ ඇතැම් වෙරළබඩ සහඅ ආසන්න ප්‍රදේශ වල දැඩි මීදුමක් පවතී බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இலியானாவா இது?

Mohamed Dilsad

Disabled war heroes in anticipation of a solution

Mohamed Dilsad

ஸ்ரீ.பொ.மு. ஆதரவு வழங்கும் கட்சித் தலைவர்கள் இடையிலான சந்திப்பு இன்று

Mohamed Dilsad

Leave a Comment