ප්‍රමුඛ පුවත 1

රෝසි මහත්මිය පුරපතිනිය ලෙස වැඩ භාර ගනී

(UTV| කොළඹ) – කොළඹ මහනගර සභාවේ  පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වුවාය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය (19) දින  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment