ප්‍රමුඛ පුවත 1

IOC ඉන්දන මිල ඉහළට

(UTV| කොළඹ) – ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමයි.

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බව වාර්තාවේ.

ඒ අනුව ලංකා IOC L.P 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොහොට්ටුවට මහරගම අහිමි වෙයි

Mohamed Dilsad

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපතිහිමියන්ගෙන් කප්පම් ඉල්ලූ පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නට හේතුව සොයයි

Mohamed Dilsad

Leave a Comment