ප්‍රමුඛ පුවත 1

නිදහස් දිනය වෙනුවෙන් අද වැසෙන මාර්ග

(උදයම්,කොළඹ) –  නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් අද මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස එම මාර්ග වසා තැබෙන කාලය තුළ භාවිත කිරීම සඳහා විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මේ අතර නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද වෙනමම ස්ථාන නම්කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/153559_4.jpg”]

Related posts

අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

තරුණයින්ගෙන් ගුටි කෑ සිසුන් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කල තිදෙනෙක්ට මරණ දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment