විදෙස්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුදානම්

(UTV| කොළඹ) – මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මලයාසියානු පාර්ලිමේන්තුව හෙට විසුරුවා හරින බව එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද (06) ප්‍රකාශ කළේය.

එතැන් සිට දින 60 ක් ඇතුළත මහ මැතිවරණය පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත්, මේ වනවිට මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති මෝදිගේ සිවුරුම් දීමට එන්න රාජ්‍ය නායකයින් රැසක් සුදානමින්

Mohamed Dilsad

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

Editor O

Leave a Comment