Trending News

මෙවර කාන්ස් සිනමා උළෙලට සෞදියත්

(UTV| කොළඹ) – මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා සෞදි අරාබියත් අසභාගී වීමට නියමිත බව වාර්තාවේ.

එහිදී ඔවුන් කෙටි චිත්‍රපට 9ක් ද ප්‍රදර්ශනය කිරීමට නියමිත බව විදෙස් වාර්තාවන්හි දැක්වේ .

කාන්ස් සිනමා උළෙල මැයි මස 8 වන දා සිට 19 වන දා දක්වා ප්‍රංශයේ කාන්ස්හිදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග

Editor O

காதல் வலையில் சிக்கிய ஆர்யா

Mohamed Dilsad

ராவணா எல்ல நீர்வீழ்ச்சி பகுதிக்கு செல்ல வேண்டாம்…

Mohamed Dilsad

Leave a Comment