ප්‍රමුඛ පුවත 1

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

(UTV| කොළඹ) – යහපාලන රජයේ මීළඟ කැබිනට් සංශෝධනය එළඹෙන 23 වන දායින් පසුව සිදුකෙරුණු ඇති බව වාර්තාවේ.

එහිදී සිදුකරන සංශෝධනවලට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව විෂය පථයන් වෙනස්වීම්වලට අදාළ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරි දින කිහිපය තුළ දී ලබාදෙනු ඇත.

ඔවුන්ගේ අනුමැතිය හිමිවීමෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්‍ෂ 31ක දුම්වැටි සමඟ පහක් අත්අඩංගුවේ

Mohamed Dilsad

25,000 සේ දඩයට බස් සංගම් විශ්ලේෂණයක – ත්‍රීවීල් වලින් විරෝධය එල්ලවෙයි

Mohamed Dilsad

වතු කම්කරු ජනතාව අදත් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment