ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් ගෝලීය සාම සංසදයේ සභාපති හමුවෙයි

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව ලන්ඩන් නුවරදී පැවැත්වුණ ගෝලීය ආර්ථික සමුළුව ට සහභාගී වීමෙන් පසු, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ ගෝලීය සාම සංසදයේ සභාපති අබ්දුල් බාසිත් මහතා හමු වූ අවස්ථාව.

 

Related posts

ගෝඨාභයගේ කොන්ත්‍රාත්තුව භාර ගත් මාධ්‍ය ආයතනයක් [VIDEO]

Mohamed Dilsad

මීලග නායකත්වය පිලිබඳ තීන්දු ගැනීමට විශේෂ කමිටුවක් පත් කරයි [VIDEO]

Mohamed Dilsad

ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment