ප්‍රමුඛ පුවත 1

එජාපයේ අවසන් තීන්දුව අද

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද(25) දිනයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ඇති කිරීම සහ පුරප්පාඩු වී ඇති තනතුරු සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟාතාවන්ට පැමිණීමට නියමිතය.
අද දිනයේ සාකච්ඡාවේදී ගන්නා අවසන් එකඟතාවන් හෙට(26) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුවන්වැලි සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

Mohamed Dilsad

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

අගමැති රනිල් ජනාධිපතිවරණයට?

Mohamed Dilsad

Leave a Comment