ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සුදානම්

(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු ඉහළ දමීමට අදාළ, කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදී තිබේ.

එම වාර්තාවේ, මගී ගාස්තු සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාව ඇතුළත් බව වාර්තාවේ.
මගී ගාස්තු පමණක් ඉහළ දැමීමට අදාළ යෝජනා පමණක් කමිටු වාර්තාවේ ඇතුළත් කර ඇති අතර පර්සල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සුදානමක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදුන් එම කමිටු වාර්තාව අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙණු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවයි

Mohamed Dilsad

නව රජය රටට වැඩක් කල හැකි සහ ඊට සහයෝගය දක්වන පිරිසක් [VIDEO]

Mohamed Dilsad

තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment