ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගරයට

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය – වනවාසල – ජම්බුවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කල්මුනේ තිබී පුද්ගල මල සිරුරු 15ක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment