ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(26) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය , වනවාසල ,ජම්බුවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරියේදී සරසවි තුල දේශපාලනය තහනම්

Mohamed Dilsad

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

මන්ත්‍රී මහින්දානන්දට සහ සජින් වාස්ට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment