ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට

(UTV| කොළඹ) – නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද (1) උදෑසන දිවුරුම් දෙනු ලැබූහ. සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජීත් සොයිසා ඇතුළු 04 ට ඇප..

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment