ප්‍රමුඛ පුවත 1

2020 ජනාධිපති අපේක්‍ෂකයා

(UTV| කොළඹ) – 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (04) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පා.ම අත්අඩංගුවට ගැනීම ගැන කතානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

එළඹෙන වසරේ ණය වාරිකය ගෙවීමට රාජ්‍ය අදායම මදි [VIDEO]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යන කටයුතු අදින් ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment